Latest News

Tuesday, October 22, 2013

Aye Enna Pana Mage - Chamika Sirimanna


  • Title
    Aye Enna Pana Mage
  • Artist/s
    Chamika Sirimanna
  • Lyrics
    Sajith V Chathuranga
  • Music
    Radeesh Vandabona
  • Size : 3.7 MB

To Download MP3 click HERE
To listen MP3 click HERE

Sample lyrics
ආයේ එන්න පන මාගේ ආදරේ අරන්
ජිවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ මොනවාද අත්වුණේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

Aye enna pana mage adare aran
jivat wenna ba wage paluwe tawat
kadulal mawa nethe monawada athune
pawasanna ai mese senehasa tamat nohagune 

Mathaka Na - Roshan Fernando with Flashback


  • Title
    Mathaka Na
  • Artist/s
    Roshan Fernando
  • Lyrics
    Roshan Fernando
  • Music
    Roshan Fernando
  • Size : 3.82 MB

To Download MP3 click HERE
To listen MP3 click HERE

Sample lyrics

Langin unnu kaale oyaata mathakada
Apata ekathu wenna bariwa giye karumeta
Dawasak aya munagahilaa magathota
Me thawath kenek langa hitiya thaniyata
Ahuwa gaman aya kiyuwaa ethakota
Ane mata mathaka naa

ලඟින් උන්නු කාලෙ ඔයාට මතකද
අපට එකතුවෙන්න බැරිව ගියේ කරුමෙට
දවසක් ඇය මුණගැහිලා මගතොට
මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට
ඇහුව ගමන් ඇය කියුවා එතකොට
අනේ මට මතක නෑ 

Friday, September 27, 2013

Sithin Ada Mama Handanne - Surendra Perera



  • Title - Sithin Ada Mama Handanne
  • Artist/s - Surendra Perera 
  • Lyrics - Nalin Perera  
  • Music - Nalin Perera
  • Size : 3.54 MB

To Download MP3 click HERE
To listen MP3 click HERE

Sample lyrics
Sithin ada mama hadanne 
nati nisai oya mage jivite 
kalak gos mata eya watahune
kale waradak jivite

සිතින් අද මම හඩන්නේ 
නැති නිසයි ඔයා මගේ ජිවිතේ
කලක්ගොස් මට එය වැටහුනේ 
කලේ වරදක් ජිවිතේ 

Wednesday, September 18, 2013

Sitha Handawala - Making Of Audio - Sajjad Hassan, Dayasiri Jayasekara




To Download HD video click HERE (180 MB)


  • Artist - Dayasiri Jayasekara, Sajjad Hassan
  • Music - Sajjad Hassan
  • Lyrics - Prasad Samarathunga

Sample lyrics
Sitha handawalaa oba duragiyaa itin
Naa enne naa oya ruwa makee gihin
Unusum susum kopule welee
Kandulal adee nethin
Iwasanna baa mata inna baa
Susumak durin
Sitha handawala oba duragiya itin

සිත හඬවලා ඔබ දුරගියා ඉතින් 
නෑ එන්නෙ නෑ ඔය රුව මැකීගිහින් 
උණුසුම් සුසුම් කොපුලේ වෙලී 
කඳුළැල් අදී නෙතින් 
ඉඅවසන්න බෑ මට ඉන්න බෑ
සුසුමක් දුරින් 
සිත හඬවලා ඔබ දුරගියා ඉතින්

Wednesday, September 11, 2013

Oba Nathi Mey Raa Pura - Athula Adikari



  • Title - Oba Nathi Me Ra Pura 
  • Artist/s - Athula Adikari
  • Lyrics - Ayodya Fernando  
  • Music - Chandana Walpola
  • Size - 3.6 MB

To Download MP3 click HERE
To listen MP3 click HERE

Sample lyrics
Oba nati me ra pura situvili dawuna
Sada walapi e nisado duka mata kiwa
duka danila ma sitha hadala ma heena goluvi giya

Oba nati me ra pura situvili dawuna

ඔබ නැති මේ රෑ පුරා සිතු විලි දැව්නා
සද වැලපී ඒ නිසාදෝ දුක මට කිවා 
දුක දැනිලා මා සිත හදලා මා හීන ගොලුවී ගියා 
ඔබ නැති මේ රෑ පුරා සිතු විලි දැව්නා

Saturday, September 7, 2013

Alen Weli - Ruwan Hettiarachchi (Official Music Video)



To Download Windows Media click HERE (105 MB)
To Download Mobile 3GP click HERE (5.95)


  • Title - Alen Weli
  • Artist/s - Ruwan Hettiarachchi
  • Lyrics - Jagath Perera
  • Music - Billy Fernando
  • Video Director - Wasawa Baduge @ Sixteen9 Films

Sample lyrics
Alen weli hite turulu vi
Sara sada dige susumsara wadi
Noya hitumate badi adaren
Kiyaganna ba mage adare

ආලෙන් වෙලි හිතේ තුරුළු වී
සරා සද දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැදී ආදරෙන්
කියාගන්න බෑ මගේ ආදරේ 

Wednesday, September 4, 2013

Obawa Mata Himi Na - Dushyanth Weeraman



  • Title - Obawa Mata Himi Na
  • Artist/s - Dushyanth Weeraman
  • Lyrics - Aradhana Ekanayake
  • Music - Chamath Sangeeth
  • Size : 3.61 MB

To Download MP3 click HERE
To listen MP3 click HERE

Sample lyrics

obawa mata himi naa kiyala
kohoma innada wen wela
hithama oba langa nawathila
durin hitiyata thani wela
kandule ma thani wela
handuwe oba nisa
kandule ma thani wuna
handuwe oba nisa 

ඔබව මට හිමි නෑ කියලා 
කොහොම ඉන්නද වෙන් විලා 
හිතම ඔබ ලග නැවතිලා 
දුරින් හිටියත් තනි වෙලා 
කදුළු මා තනි වෙලා 
හැඩුවේ ඔබ නිසා 
කදුළු මා තනි උනා 
හැඩුවේ ඔබ නිසා